Thursday, December 31, 2015

ජිවිතයට ඔවදනක්



අප වෙතින් ඔබේ ජිවිතයට ඔවදනක්......


"සිංහ ලේ" ඔබත් ශ්‍රී ලංකාවේ තතු මෙතරම් දන්නෙහිද....??? අපේ රටේ තොරතුරු සියල්ලක්ම වාගේ දැනගන්න...PROUDE TO BE A #SRILANKAN

http://s09.flagcounter.com/factbook/lk/0Vnr

Sri-Lanka

Strategic location near major Indian Ocean sea lanes
Location: Southern Asia, island in the Indian Ocean, south of India
Geographic coordinates: 7 00 N, 81 00 E
Area: total: 65,610 sq km
land: 64,630 sq km
water: 980 sq km

What Is The Microcontroller..??? මොකක්ද මේ මයික්‍රෝකොන්ට්‍රෝලර්..???

Microcontroller





What is a microcontroller?

You might be asking yourself what is a microcontroller and what does it do?



A microcontroller is a computing device capable of executing a program (i.e. a sequence of instructions) and is often referred to as the “brain” or “control center” in a robot since it is usually responsible for all computations, decision making, and communications.


Wednesday, December 30, 2015

අතීතයේ හා වර්තමානයේ ජංගම දුරකතනයේ විකාශය

ජංගම දුරකථන වල අවසන් වසර 10 දී සිදු වූ වෙනස්කම

මීට වසර දහයකට පමණ පෙර තිබුන ජංගම දුරකථන සහ දැන් තිබෙන ජංගම දුරකථන අතර විශාල වෙනසක් තිබෙනවා. ලෝකයේ වැඩියෙන්ම අලෙවි වී ඇති Mobile Phones 10 ඇතුලත තිබෙන බොහෝ ජංගම දුරකතනත් වසර 7,8 ක් පැරණිය.  මීට යටින් ඇති Image එකෙන් ජංගම දුරකථන වෙනස් වී ඇති ආකාරය ගැන සරල අදහසක් ගන්න පුළුවන්....

Source- http://www.technotification.com/2015/01/10-years-of-mobile-technology.html

Tomb Raider පරිගණක ක්‍රීඩාව

Cover
Tomb Raider යනු පරිගණක ක්‍රීඩා ලෝකයේ මුල් කාලයේ ඉතාමත් ප්‍රසිද්දියට පත් වූ ක්‍රීඩාවකි. එකල graphic තාක්ෂනය උසස් මට්ටමක් නොතිබුනද [මෙකලට සාපේක්ෂව] එම ක්‍රීඩාවේ සංකල්පය ඉතාමත් සිත් ඇද ගන්න එකක් විය. එබැවින් Square Enix ආයතනය එම පරිගණක ක්‍රීඩා මාලාව යලිත් පරිගණක ක්‍රීඩා ලෝලීන්ට ගෙනඒමට කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස Tomb Raider පරිගණක ක්‍රීඩාව මුලසිට නැවත සැදීම [Remake] 2013 මාර්තු 5 නිකුත් වූ නවතම Tomb Raider ක්‍රීඩාව සමග ඇරඹුනි.