මෝටර් රථ ප්‍රධාන පහනට LED
ටික කලකට කලින් අපි ආලෝකය නිපදවාගන්න පාවිච්චි කලේ ටංග්ස්ටන්
සූත්‍රිකා පහන් (tungsten filament
lamps), ඊටත්
කලින් නම් කාබන් සූත්‍රිකා පහන්. මෙවා ක්‍රමයෙන් ප්‍රතිදීපන පහන් (fluorescent lamps) වලට, සංගත ප්‍රතිදීපන පහන් (compact fluorescent lamps - CFL) වලට මාරු වෙලා. ඊටත් පස්සෙ අද කාලේ බොහොමයක් අවශ්‍යතා වලට ආලොක විමෝචක ඩයොඩ (light emitting diodes - LED) ජනප්‍රිය වෙලා තියෙනවා. මේ ලිපියෙන් ලියන්න යන්නෙ
මේ LED කොහොමද මොටර් රථවල ප්‍රධාන පහන් (Headlights) සදහා යොදාගෙන තියෙන්නෙ කියලා. මේ කියන්නේ වහනයක් ගත්තට පස්සෙ එකෙ තියෙන පහන ගලවලා ඒකට LED එකක් හයිකරන එක ගැන නෙවෙයි, නිශ්පාදකයාම සවිකරන LED පහන් ගැනයි...