Wednesday, December 30, 2015

අතීතයේ හා වර්තමානයේ ජංගම දුරකතනයේ විකාශය

ජංගම දුරකථන වල අවසන් වසර 10 දී සිදු වූ වෙනස්කම

මීට වසර දහයකට පමණ පෙර තිබුන ජංගම දුරකථන සහ දැන් තිබෙන ජංගම දුරකථන අතර විශාල වෙනසක් තිබෙනවා. ලෝකයේ වැඩියෙන්ම අලෙවි වී ඇති Mobile Phones 10 ඇතුලත තිබෙන බොහෝ ජංගම දුරකතනත් වසර 7,8 ක් පැරණිය.  මීට යටින් ඇති Image එකෙන් ජංගම දුරකථන වෙනස් වී ඇති ආකාරය ගැන සරල අදහසක් ගන්න පුළුවන්....

Source- http://www.technotification.com/2015/01/10-years-of-mobile-technology.html



මීට අවුරුදු කීපයකට පෙර ජංගම දුරකථන වල මිල ගණන් පහල ඇති image එකෙන් ඔබට බලාගන්න පුළුවන්.


පහත ඇති Infographic එකෙන් 1982 සිට 2013 වන තෙක් ජංගම දුරකථන වෙනස් වූ ආකාරය විස්තර කෙරෙනවා...

www.pinterest.com



0 comments:

Post a Comment